තරු ගොසිප්

මාසික වැටුපෙන් 90%ක්ම දුප්පතුන්ට පුදන ජනාධිපති මන්දිර අතහැර කුඩා ගොවිපලක දිවි ගෙවන ලොව නිහතමානීම රාජ්‍යය නායකයා ගැන මේ ඇසෙන කතාව අහලා තියෙනවද ?

දිළිඳු බව සතුට කර ගත් උරුගුවේ හිටපු ජනපති කෙනෙක් ගැන තමයි මේ කියන්න යන්නේ…

උරුගුවේ 40 වන ජනාධිපති ජෝස් මුජිකා “ලෝකයේ නිහතමානී රාජ්‍ය නායකයා” ලෙස ප්‍රසිද්ධියට පත් වූයේ ඔහුගේ ඩොලර් 12,000 ක මාසික වැටුපෙන් 90% ක් පමණ දුප්පතුන්ට සහ කුඩා ව්‍යවසායකයින්ට ප්‍රයෝජනවත් වන පුණ්‍යායතන සඳහා ලබා දීමෙනි.

මුජිකා දුෂ්ක ජීවන රටාවක් අනුගමනය කල අතර ඔහු ජනාධිපති මන්දිරයට වඩා ගොවිපලක ජීවත්වීය. ඔහුගේ වාහනය වුයේ *1987 වොක්ස්වැගන් කුරුමිණියා-(Beetles) රථයයී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!