මේ කියන්න යන්නේ බොලිවුඩ් සිනමාව හැඩකල විශිෂ්ඨ රංගන ශිල්පියෙක් ගැන…
මෙයා ගැන නම් සිනමාවට ආදරේ කරන කෙනෙක්ට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැ…
මොකද මේ තමයි ලොවක් ආදරේ කරන රිතික් රෝශන් නම් අපූරු කඩවසම් රංගන ශිල්පිනියා…
ඉතිං ඔයාලා හිතන්නේ මෙයාට දැන් වයස අවුරුදු කීයක් වගේ ඇතිද ?
තාම හැන්ඩියා වගේ හිටියට මෙයාට වයස අවුරුදු 51ක් …
ඉතිං අද තමයි මෙයාගේ උපන් දිනය,
සුභ උපන් දිනක් රිතික් රොෂාන් !