Uncategorized
ඇයගේ ශක්තිය, ඇයගේ ආලෝකය ඔහුයි.. ප්‍රවීණ නර්තනාචාර්ය චන්න විජේවර්ධනට දියණියගෙන් ආදරණීය සුබපැතුමක්..

ඔවුන් ගත කරන්නේ හරිම සුන්දර ජීවිත. ඒ කලාවත් එක්කම කාලය ගත කරන නිසා බව කෙනෙක්ට කියන්න පුළුවන්.
ඒ වගේමයි, කලාව ඔවුන්ගේ ජීවිතය දවසින් දවස අලුත් කරනවා.
ඒ වගේමයි, කලාව ඔවුන්ගේ ජීවිතය දවසින් දවස අලුත් කරනවා. චන්න විජේවර්ධන, අද දවසේ උපන්දිනය සමරන ඔවුට නන්දෙසින් සුබපැතුම් ගලාගෙන එනවා ඇති.
මේ ඔහුට ඒ අතරින් සුවිශේෂී වුණු තවත් සුබපැතුමක්. ඒ සුබපැතුම කාගෙන්ද කියලා දන්නවාද..? ඒ තමන්ගේ එකම දියණිය අසේකාගෙන්..
අසේකා අද ඇයගේ මුහුණුපොතට මෙන්න මේ වගේ විශේෂ සටහනක් එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ..
ලංකාවේ කවුරුත් ආදරය කරන මේ දක්ෂ, නර්තන ශිල්පියා ඇයගේ ජීවිතයේ ලොකුම ශක්තිය බව අසේකා අද නැවත වරක් සිහිපත් කරලා.
ඉතින් දුවෙක්ගේ ලෝකයේ ලොකුම ශක්තිය වෙන ආදරණීය තාත්තා වෙනුවෙන් අසේකා එක්කළ ඒ සුබපැතුම මෙන්න බලන්නකෝ..

















