දේශීය පුවත්

දේශානි වෙනුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කැළබී ගිහින්…..

රංගන ශිල්පිනි දේශානි නෙහාරා ගැන ඇසෙන අලුත්ම ආරංචිය නිසා මේ වනවිට සමාජ මාධ්‍ය උණුසුම් වෙලා තියෙනවා. ඇය ඇගේ පෞද්ගලික ජීවිතය ගැන තැබූ සටහනක් මේ වනවිට කාගේත් කතාබහට ලක් වී තිබෙනවා.

ඉතිං මේ සිද්ධිය නිසාවෙන්ම සමාජ මාධ්‍යයේ බොහෝ පිරිසක් මේ ආදරණීය රංගන ශිල්පිනිය වෙනුවෙන් ඔවුන්ගේ හඩ අවදි කරලා තිබුනා. මේ ඔබට කියන්න යන්නෙත් එහෙම සටහනක් පිලිබද..

සමාජ මාධ්‍ය පරිශීලකයෙක් වන සසිදු සහන් තාරක නෙහාරා ගැන මෙවැනි අදහසක් ඔහුගේ සමාජ මාධ්‍යයේ සටහන් කර තිබුනා.

උපුටාගැනීම

“මිනිහෙක් එක්ක සම්බන්ධයක් ගොඩ නගාගෙන ඉදල අන්තිමට ඒක නතර වෙන්නෙ නහය කට තුවාල වෙන්න ගුටි කාල කියන්නෙ තමන් සම්බන්ධය ගොඩ නගාගෙන හිටියෙ මොන වගේ පාදඩ අපතයයෙක් එක්කද කියලා ආයෙ තේරුම් ගන්න ඕනේ. එහෙම් වෙලත් තමන්ගේ වේදනාව ෆේස්බුක් පොස්ට් එකක් දාල අදාල එකාව ටැග් කරන ගානටම යනවා කියන්නෙ ඉතිම්..

ඕවා සෙලිබ්‍රිටිලට විතරක් නෙමෙයි අපෙ යාලුවොන්ටත් වෙනවා ඇස් දෙකෙන් දැකල තියෙනවා. OGF එකට ඇවිල්ල හැමෝම ඉස්සරහ httiye කියල ගෑනිව ඇදන් ගිය paකයලා එක්ක අපේ යාලුවොත් රිලේශන් තියාගෙන හිටියා.(දැන් නම් ඒවා ඉවරයි)

මේ අහපන් හරිද..

උඹලා කාගෙන්වත් ගුටි කකා නෙමෙයි අඩු ගානෙ බැනුම්වත් අහගෙන ඉන්නෝනෙ නැ. කාගෙවත් අතපල්ලෙන් වැටිල නෙමෙයිනෙ. ඒ හින්දා යාලුවෙන්න කලින් බැරිනම් අඩු ගානේ සම්බන්ධය ඇතුලෙ ඉද්දිවත් තමන් ඉන්නෙ මොන වගෙ එකෙක් එක්කද කියල තේරුම් ගන්න බලන්න. රතු කොඩි දැක්ක ගමන් ටටා බායි කියල යන්න.

උඹලා අඩු ගානෙ උඹලගෙ ආත්ම ගරුත්වයවත් රැකපල්ලා. ඒක තව එකෙක් රකිනකම් බලන් ඉන්නැතුව.

නැත්තම් ඉතිම් කනේරු ඇටයි ටයිපටියි හොයන ගානටම ගිහිල්ලා ඔය whoත්තවල් නතර උනාම උඹලට නෙමෙයි දුක. උඹලගේ ගෙදර උන්ටයි වටේ ඉන්න උන්ටයි තමයි. අත්දැකීමෙන් කියන්නේ..😊

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!