Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

ඇන්තනි පවුල හැඩ කරන ඒ ජෝඩුව අලුතින්ම හැඩ වුනු අපූරුව බලන්නකෝ…

අඛිල ධනුද්දර, ඇන්තනී පවුලේ කාගේත් ආකර්ශනය දිනාගත් කඩවසම් තරුව ඔහුයි..

අඛිලගේ පුංචි පවුලට ආදරය කරන බොහෝ දෙනා මේ වෙද්දිත් ඔවුන් ගැන අලුත් තොරතුරු දැනගන්න කැමැත්තෙන් ඉන්නවා..

ඔන්න ඉතින් එයාලා එකතු වෙලා කරපු ලස්සනම ලස්සන ෆොටෝ ෂූට් එකක් ගැන තමයි මේ..

බලන්නකෝ අඛිල වගේම ඔහුගේ ආදරණීය බිරිඳ එමී, පුංචි පැට‍ව් දෙදෙනා මොන තරම් නම් ලස්සනද කියලා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!