Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

එක මාසයක් හිනාවුණොත්, ඊළඟ මාසේ සැනසීම නැතිවෙනවා… පියුමි හංසමාලී කියන සංවේදී සටහන මෙන්න….

‘එක මාසයක් හිනාවුණොත්, ඊළඟ මාසේ සැනසීම නැතිවෙනවා” – රජයට බදු ගෙවීම පැහැර හැරීම ගැන පුවතට, පියුමි හංසමාලි ප්‍රතිචාර දක්වයි.
රුපියල් ලක්ෂ 2250කට අධික බදු මුදල් රජයට ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට තීරණය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගියදා (15) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!