Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

ලොවක් ආදරේ කරන සමන්තා ශ්‍රි ලංකන් ගුවන් යානයක කොහෙද මේ යන්නේ ?

සමන්තා කියන්නේ ඉන්දීය සිනමාවට ආදරේ කරන අය නම් නොදන්න කෙනෙක් නෙමෙයිනේ..

සමන්තා රූත් ප්‍රභූ…

ඇගේ ලස්සන සිනහව සහ දක්ෂ රංගන කුසලතා ඇය රගපාන චරිත වලට ලබා දෙන්නේ අමුතුම ලස්සනක්..ං

ඉන්දියාවේ විතරක් නෙමෙයි ලංකාවේ අපිත් ඇයට හුගාක් වශී වෙලයි ඉන්නේ…

ඉතිං මේ සුන්දර නිලි රැජින පසුගියදා අපිට දකින්නට ලැබුනේ ශ්‍රි ලාංකීය අපිට සතුටු හිතෙන පුවතකුත් එක්කයි.

ඇය මේ ලඟදී ශ්‍රි ලංකන් අපේ ගුවන් යානයක ගිහින් තිබුනා.එහි අපූරු ජායාරූප එකතුවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබු

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!