දේශීය පුවත්

ජීවිතේටම නොකර ඉන්න බැරි වැඩේ.. හිනා නොවී ඉන්න එක.. නිතරම සතුටෙන් ඉන්න ඇය මුහුණු පොතට එක්කළ ඒ සටහන මෙන්න..

තරින්දි ප්‍රනාන්දු කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන කලා ශිල්පිනියක්.

ඒ වගේමයි ඇය රංගනයෙන් දායක වෙන නිර්මාණත් එක්ක තරින්දි ගැන ඇයට ආදරය කරන රසික රසිකාවියන් ගොඩක් කතාබහ කරනවා.

කොහොම වුණත් ඇය දැන් රංගනයට අමතරව ඇගේම කියලා ව්‍යාපාරයකුත් ආරම්භ කරලා තියනවා.

ඔන්න ඉතින් කවදත් සිනා මුසු මුහුණින්, පිරිපුන්ව දවස පටන් ගන්නා ඇය පසුගිය දවසක මෙන්න මේ වගේ ඡායාරූප පෙලක් ඇයගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.

ලස්සන දවසක ආරම්භයේ ඇය කියලා තිබුණේ මෙන්න මෙවැන්නක්..

“ජීවිතේටම නොකර ඉන්න බැරි වැඩේ.. හිනා නොවී ඉන්න එක..”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!