දේශීය පුවත්

මේවා අපි දැක්කේ බටහිර රටවල් වල විතරයි. හැබැයි ඔන්න දැන් ලංකාවෙත් දකිනවා… කැබිනට් ඇමතිවරයෙක් ගෙදරට කෑම බඩුගන්න ඇවිත්… විස්තරේ මෙන්න…

මේ කියන්න යන්නේ ලංකාවේ මිනිස්සු බලාපොරොත්තු වුනු ඒත් ඒවා හැමදාම ජන්ද කාලෙට විතරක් පෙන්නන දේශපාලන නාට්‍ය වුනු දේවල් අද මහ පොලොවේ යථාර්ථයක් වී ඇති අපූරුව…

මේ ඒ ගැන මහජනයෙක් තැබූ ලස්සන සටහනක්…

” කැබිනට් ඇමතිවරයෙක් ගෙදරට කෑම බඩු ගන්න ඇවිත්. ඛොඩිගාඩ්ලා නැත, පරිවාර රථ නැත, V8 නැත. විශ්‍රාම වැටුප් ද නැත. කොළඹ හතෙන් නිල නිවාස ද නැත. පුද්ගලික වැඩ කර දෙන අය නැත. රාජ ඌෂ්නය නැත.

මේ ක්‍රීඩා සහ යෞවන කටයුතු කැබිනට් අමාත්‍ය සුනිල් ගමගේය.

මේවා අප දැක තිබුණේ බටහිර රටවල පමණි. අපේ පරපුරට ඒ වැඩේ කරන්නට හැකි විය. මේ වසර පහ ගෙවෙන විට අප මෙරට සවර්ණමය දේශපාලන පරිච්ඡේදයක සාක්ෂිකරුවන් වනු ඇත.”

– රවී සිරිවර්ධන සටහනකින්..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!