මේනක සහ නෙහාරා අමෙරිකාවේ ඉඳන් පුංචි මේලිගේ උපන්දිනය සමරපු හැටි….

මේනක සහ නෙහාරා අමෙරිකාවේ ඉඳන් පුංචි මේලිගේ උපන්දිනය සමරපු හැටි….

අපේ රටේ ප්‍රකට රංගන ශිල්පීන් යුවලක් තමයි මේනක සහ නෙහාර කියන්නේ. කාලයක් ක්ෂේත්‍රයේ බැබලි සිටි මොවුන් මේ වන විට දරු දෙදෙනෙකුගේ ආදරණීය මව්පිය යුවලක්…. හැබැයි මේ වෙනකොට ඔවුන් ඉන්නේ විදෙස්ගතවයි.

මේලි, නොයිරි යන සිඟිත්තියන් දෙදෙනාගේ අනාගතය වෙනුවෙන් තමයි ඔවුන් විදෙස්ගත වුණේ.

May be an image of 3 people and people smiling

මේ වන විට ඔවුන් අමෙරිකාවේ අධ්‍යාපන කටයුතු වල නිරත වෙනවා.

ඉතින් පසුගිය දෙසැම්බර් 01 වනදා මේලි, ඇගේ උපන්දිනය සමරලා තිබුණා. ඒ හැම දෙයක් ගැනම ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරන නිසා ආදරණීය ප්‍රේක්ෂකයිනුත් ඔවුන්ට සුබපැතුම් එක්කර තිබුණා.

May be an image of 1 person and text

May be an image of candle holder and text

May be an image of 3 people and people smilingMay be an image of 2 people and baby

May be an image of 3 people and people smiling

May be an image of 2 people and hair brushMay be an image of 3 people and people smiling

May be an image of 4 people, child, braids and people smiling

 

 

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *