Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

සුරූපිනියක් එක්ක තිස්සමහරාමේ හෝටලයකට ගිය තරුණයෙක්ට අන්තිමට වෙච්චි දෙයක්.. ඇඳිවත පිටින්ම පොලිස් කූඩුවට…

මුහුණු පොත කියන්නෙ අතිශය භයානක තැනක් කියන එකට උදාහරණ නම් බොහෝමයි.

පිහියෙන් පළතුරු කපන්න වගේම, බෙල්ල කපන්නත් පුළුවන් කියලා කතාවක් තියෙනවානේ.

මේ තියෙන්නෙ ඒ වගේ තවත් කතාවක්..

මුහුණු පොත හරහා මිතුරු වූ පුද්ගලයෙකු සමඟ තිස්සමහාරාම ප්‍රදේශයේ ලැගුම්හලක් වෙත ගොස් මත්පැන් පානය කරමින් සිටියදී අදාළ පුද්ගලයා සිහිසුන් කිරීමට සලස්වා ඔහුගේ මුදල් සහ රන් ආබරණ කොල්ල කා කාන්තාව පලා ගොස් ඇති බව සදහන්.

අදාළ පුද්ගලයා ප්‍රකාශ කර ඇත්තේ සිද්ධිය වූ අවස්ථාවේදී මත්පැන් සමඟ යම් ද්‍රව්‍යක් අදාළ කාන්තාව මිශ්‍ර කළ බව දැක ඇති අතර එම අවස්ථාවේදී තමන් ඇද වැටුණු බවයි.

කෙසේවෙතත් මුදල් සහ රන් භාණ්ඩ කොල්ල කා පලා ගිය කාන්තාව අදාළ පුද්ගලයාගේ මෝටර් රථයද රැගෙන ගොස් එය මහ මඟ දමා ගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!