Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

“මට නම් ඔයා එක්ක ජීවත් වෙන හැම මොහොතක්ම හැමදාම විශේෂයි…” රටක් ආදරේ කරන දිලිනි කී ආදරණීය කතාව මෙන්න…

ගොඩක් දෙනෙක් අතර සදා මතකයේ රැඳි චරිතයක්.. දිලිනි ලක්මාලි තිරිමාන්න..

කවුරුත් ආදරය කරන මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය ඇගේ විවාහයෙන් පස්සේ විදේශ රටක ජීවත් වෙනවා… මේ කියන්න යන්නේ මේ වෙද්දී කලාවෙන් ඈත්වෙලා ඉන්න ඇය ඇගේ ආදරය ගැන කිව්ව කතාවක්..

දිලිනිගේ ආදරය කතාව ඇයට විශේෂයි.. ඒ විශේෂත්වයට ලොකුම හේතුව ඔහුගෙන් ඇයට ලැබුණු ආදරය කිව්වොත් හරි.. ඉතින් ඒ විශේෂ දවසේ ඔහු ගැන වචනයක්වත් කියන්නේ නැතුව කොහොමද..?

ආදරවන්තයින්ගේ දිනය දවසේ විතරක් නෙවෙයි, හැමදාම දිලිනිගේ ජීවිතය විශේෂ කරන්න ඔහුට පුළුවන් වෙලා.. මේ ඇය ඒ වෙනුවෙන් එක්කළ ඒ සටහනයි..

“අවුරුද්දෙ විශේෂ දවස්
විශේෂ තෑගි ඕනි නෑ මට ඔයාගෙන්…
පුලුවන් උපරිමෙන් ආදරේ දීලා …
පුලුවන් උපරිමෙන්
සැප පහසුවෙන් තියලා…
මගෙන් කිසිම දෙයක්
බලාපොරොත්තු නොවී ….
අවුරුද්දෙ 365ස් දවසෙම මහන්සිවෙලා …
ඉල්ලන්නත් කලින්
හැමදේම ගෙනත් දීලා…
හොදම දේ දෙන
ඔයාට… ආදරෙයි ….
පෙබරවාරි 14 විතරක් නෙවෙයි…
මටනම් ඔයා එක්ක ජීවත් වෙන හැම මොහොතක්ම
හැමදාම විශේෂයි…
ආදරෙයි හැමදාම”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!