Uncategorized

“සංසාරේ තියෙන ණය පියවන්න ඕනෙ වුණාම මිනිස්සු ජීවිතයේ ආදරයෙන් හමුවෙලා වේදනා දීලා මේ වගේ දාලා යනවා…” – හැමෝම ආදරය කරන මැණික් එක්කළ සංවේදී සටහන…

වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පවුල මීට මාස කිහිපයකට පෙර බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණේ ආදරය පිරුණු පවුලක් ලෙසින්.

කොහොම වුණත් මේ වෙද්දි මේ පවුලේ අයගේ ජීවිතේ නොසිතූ වෙනස් වුණා.

ඒ ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමත් එක්ක.

එම සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිද මැණික් විජේවර්ධන තවමත් සම්පූර්ණයෙන්ම සුවය ලබලා නැහැ.

මේ වන විට වෙනව ජිවිතයක් ගත කරන ඇය සිය මුහුණු පොතෙන් නිරන්තරයෙන් සිය දුක ප්‍රකාශ කරනවා.

මේ ඇය එලෙස එක්කර තිබුණු තවත් සටහනක්….

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!