තරුෂි කරුණාරත්න කියන්නේ ශ්‍රි ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පවා අඩු වයසකින් නියෝජනය කල දක්ෂ ධාවන ශූරියක්…
ඉතිං ඒ දක්ෂතා නිසාම ඇයට වැඩිදුර දක්ෂතා දියුණු කරගන්න ඇමරිකාවෙන් ශිෂ්‍යත්වයක් ලැබෙනවා.
ඒ අනුව අපේ රටට තවත් ජයග්‍රහණ ගේන්න ලෝකේ ඉන්න හොඳම ධාවන ශූරියන් එක්ක කරට කර සටන් කරන්න ඇමරිකාවට ගිය තරුෂි පසුගියදා පැවති තරගයකින් රන් පදක්කම් දිනනවා.
ඒ AAC ගෘහස්ත ශූරතාවලියේ මීටර් 800 කාන්තා ඉසව්වේ වාරයේ හොඳම කාලය වාර්තා කරමින් මිනිත්තු 2.06.99ක කාලයක් වාර්තා කරමින්…
තරුෂි කරුණාරත්නට,
අපගේ උණුසුම් සුබපැතුම් !