තරු ගොසිප්

රටක් ආදරේ කල රුවංගිගේ පවුලේ අයට එදා අමතක නොවන දවසක්… පුංචි රායා ඉන්නේ පුදුම සතුටකින්…

කවුරුත් දන්නා ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

කාලෙකට පස්සේ අපිට නැවත ඇයව දකින්න ලැබුණේ මෙන්න මේ පුංචි දෝණිගේ උපන්දිනයත් එක්කයි…

රුවංගි රත්නායක.. කවුරුත් ආදරය කරන රුවංගිගේ ජීවිතය වෙනස් කරපු මේ පුංචි පැංචිගේ පළමු උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා.. අම්මාගෙයි, තාත්තාගෙයි පුංචි මැණික තමයි රායා කියන්නේ..

ඔන්න ඉතින් ඒ නිසාම හැමදාටම ඇගේ ජීවිතයේ ලස්සන මතකයක් වෙන්න කියලා හිතලා වෙන්න ඇති රුවන්ගි වගේම ඇගේ සැමියා මේ තරම් ලස්සනට පුංචි දෝණිගේ උපන්දියනය සූදානම් කරලා ඇත්තේ..

සතුට පිරුණු ඒ මොහොතේ ගත්ත ලස්සන ඡායාරූප පෙළේ අපූරුව මෙන්න බලන්නකෝ..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!