ක්‍රීඩා පුවත්

වෛද්‍යවරුන් කිසිම සහතිකයක් දෙන්නේ නැ.. සියලු දේම අල්ලාහ් අතේ… ලොවක් ආදරේ කල සුපිරි ක්‍රිකට් තරුවට අසාධ්‍යයි..!

“වෛද්‍යවරුන් කිසිදු සහතිකයක් ලබා දෙන්නේ නෑ… ඔවුන් පවසන්නේ, ‘ඒක අල්ලාහ්ගේ අතේ. අල්ලාහ් කැමති නම්, ඔහු සුවය ලබයි. තමිම්ගේ තත්වය අතිශයින් බරපතලයි”

මේ බංග්ලාදේශය පැත්තෙන් අද ඇසෙන
හද කම්පා කරන සංවේදී කතාව…

අපි හැමෝම ආදරේ කරන ඒ සුන්දර චරිතය,
ටමීම් ඉක්බාල්

තරගයක් අතරතුරදී ඔහු දරුණු හෘදයාබාධයකට ලක් වී ඇති අතර මේ වනවිට ඔහු ජීවිතාරක්ෂක ආධාරක මත සිටි…

වෛද්‍යවරුන් පවසා සිටින්නේ,
ඔහුගේ තත්ත්වය බරපතල බවයි…!

ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු අපිත් ඔහුට…

✍ | Rishie Bro

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!