දේශීය පුවත්

සුද්දගේ කාලේ ඩබල් ඩේකර් බස් එක අදටත් සැපට වැඩ… කොහොමද අපේ ඉංජිනේරුවන්ගේ වැඩ…

මහනුවර සිට මහරගම දක්වා ධාවනය වන බ්‍රිතාන්‍යය ලේලන්ඩ් සමාගමේ නිෂ්පාදිත මහරගම ඩිපෝවට අයත් ඩබල් ඩෙකර් බස් රථය….

කොහොමද අපේ ඉංජිනේරුවන්ගේ සහ ලංගම සේවක මහත්තුරුන්ගේ කැපවීම….
ධාවනයෙන් ඉවත් කරලා අබලි ද්‍රව්‍යය වලට ගන්න නියමිතව තිබුණු බස් එක නැවත අළුත්වැඩියා කරලා පාරට දාලා මගීන්ට සැප ගමනක අත්දැකීම දෙනවා දැන්…

ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය සියල්ලටම ඉහලින් ❤️❤️

– පන්සිළු දිනිත් –

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!