Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
සයුරෙන් එහා පුවත්

ආදරණීය කුරුළු කැදැල්ලක සතුට සොරාගත් ඒ මහා ඛේදවාචකය මෙන්න.

ඒ දෙන්නා ජීවිතය ගැන ගොඩක් හීන දකින්න ඇති ඒත් දැන් ඒ හීන එකින් එක වියැකිලා ගිහින්..

සතුටෙන් ගෙවන්න බලාගෙන හිටිය කුරුළු ජෝඩුවකට අද ඉතුරුවුණේ කඳුළ විතරයි.. ඔහු විවාහයෙන් දවස් කිහිපයකට පස්සේ ඔහු සදහටම ජීවිතයෙන් සමු අරන්.. ඒ ඔහු ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හරහා පැතිර ගිය ත්‍රස්ත ප්‍රහාරයේ ගොදුරක් වුණ නිසයි..

කෙටි නිවාඩුවක් සඳහා තම බිරිඳ සමඟ කාශ්මීරයට ගිය අලුත විවාහ වූ ශුභම් මේ ප්‍රහාරය නිසා මියගිය සිවිල් වැසියන්ගෙන් අයෙක් වුණා.. මේ ප්‍රහාරයෙන් ඔහු මිය යන විට 31 හැවිරිදි වියේ පසුවුණා..

ශුභාම් ඔහුගේ බිරිඳ එෂාන්‍යා සහ තවත් පවුලේ සාමාජිකයින් නව දෙනෙකු සමඟ කාශ්මීර සංචාරය සඳහා පිටත්ව ගොස් තිබුණේ අප්‍රේල් 17 වන දිනයි.. ඔවුන් දෙදෙනා විවාහ වී තිබුණේ, පසුගිය පෙබරවාරි මාසයේදීයි..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!