දේශීය පුවත්

ශ්‍රි ලාංකීය කලා ක්ෂේත්‍රයේ තවත් ජේෂ්ඨ තරුවක් දිවි සැරිය නිම කරයි…!

නිරූපණ ශිල්පිනියක මෙන්ම චිත්‍රපට රංගන ශිල්පිනියක වූ ‘අකුෂ්ලා සෙල්ලය්යා’ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 67 වැනි වියේ පසු වූණා.

‘අකුෂ්ලා’, කලකට පෙර ‘සුර-දූතියෝ'(රොබින් ප්‍රනාන්දු), ‘රෑ-මනමාලි'(ගාමිණී ෆොන්සේකා), ‘බාඳුරා මල්’ ආදී චිත්‍රපටවල සිය රංගන කුසලතාවය පෙන්වූවා ය..

එමෙන්ම, Slave of the Cannibal God(1978) සහ Tarzan the Ape Man(1981), වැනි චිත්‍රපට රැසකට ද රංගනයෙන් ද දායක වූවාය.

එමෙනම් තමන්ගේම විලාසිතා ව්‍යාපාරයක් ආරම්භ කළ අතර ඇය ජාත්‍යන්තර මට්ටමේ නිළියක සේම නිරූපිකාවද වෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!