Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

” හැබැයි මම කවදහරි දවසක ලංකාවෙ දක්ෂ නිවේදකයෙක් වෙලා පෙන්නනවා. අත නැති අයත් දක්ෂයි.” දිරිය තරුණයෙකුගේ අපූරු කතාවක් මෙන්න…

හීන තියෙන්නේ හැබෑ කරගන්න.
ඊට මොන බාධක ආවත් වැටෙන්න එපා… අධිෂ්ඨානයක් ඇත්නම් ඔයාට කරන්න බැරි දෙයක් නැ… මේ මුහුණුපොතේ දැකපු ඊට අපූරු උදාහරණයක් ගෙනෙන උදාර මිනිසෙක්…

ඔහුගේ වචනෙන් ලිව්වොත්,

” මගේ ලොකු හීනයක් තියෙනවා හොඳ නිවේදකයෙක් වෙන්න. ඒකට මම ලංකාවෙ මාධ්‍ය ආයතන 42 කට ඉන්ටර්වීව් ගිහින් තියෙනවා. ඒ 42න්ම මාව ප්‍රතික්- -ෂේප වෙලා තියෙනවා මගේ අතක් නැති නිසා. සමහර තැන් වල මට කිව්වා ඔයාගෙ අතේ තියෙන ප්‍රශ්න නිසා ඔයාව කැමරාවට ගැලපෙන්නෙ නෑ කියලා. අවස්ථා ගොඩක් මට අහිමි වුනා මගේ මේ අත නිසා. හැබැයි මම කවදහරි දවසක ලංකාවෙ දක්ෂ නිවේදකයෙක් වෙලා පෙන්නනවා. අත නැති අයත් දක්ෂයි, එයාලටත් වැඩ කරන්න පුලුවන් කියලා මේ රටට මම පෙන්නනවා.”

* මුහුණුපොතෙ සටහනකින් *

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!