Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

එක පාරකට වඩා බලන්නෙපා.. වශී වෙයි. හැමෝම පිස්සු වට්ටපු ශෙහානිගේ හැඩ බලන්නකෝ…

නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් විදිහටත් අතිශය ජනප්‍රිය ෂෙහානි කහඳවල කියන්නෙ සමාජ මාධ්‍ය තුළත් නිරන්තරයෙන් කතාබහට ලක්වන කෙනෙක්.

පසුගිය දවස්වල ශෙහානි ගැන වැඩිපුරම කතාබහට ලක් වුණේ එයාගේ විලාසිතා නිසා…

ඇගේ සරාගී සුන්දරත්වයට හැමෝම වශී වෙලා ඉන්නේ… එක පාරක් බැලුවොත් ආපහු බලන්න හිතෙන තරම් සුන්දර ෂෙහානි කහඳවලගේ මේ පින්තූර එකතුව බලන්නකෝ…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!