Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

උතුම් පොහෝ දා හද කම්පා කරමින් පත්තු වුන අක්මීමන සිද්ධියේ තොරතුරු රැසක් හෙලිවෙයි…

අක්මීමන වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙකු වන සිරිදත් ධම්මික බව පොලිසිය පවසනවා.

ජීවිතක්ෂයට පත්වෙන විට ඔහුගේ වයස අවුරුදු 61ක්.

හිටපු බන්ධනාගාර නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

අක්මීමන, තලගහ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයෙකු වූ සිරිදත් ධම්මික යන අයෙක්.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!