Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
සයුරෙන් එහා පුවත්

අනේ… එයත් අපිව දාලා ගියා… රිය අන තුරකින් රූ කිරුළු දැරූ රූ රැජිණියක් අපෙන් සමුගෙන ගිහින්…

 

තවමත් වයස අවුරුදු 18වන ඇය ඉතාමත් සුරූපී කාන්තාවක්..

ඒ විතරක් නෙවෙයි, ඇයට මේ සිදුවූ දේ නිසා මේ වනවිටත් බොහෝ දෙනෙක් සිටින්නේ කම්පනයෙන්..

අමෙරිකා එක්සත් ජනපදයේ ඔකලෝසා ප්‍රාන්තයේ රූ රැජින කිරුළ හිමිකරගෙන සිටින Kadance Fredericksen බිහිසුණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.. ඇය ගමන් ගත් මෝටර් රථය ට්‍රේලරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා…

ඇගේ මෝටර් රථයේ ඇතිවූ යාන්ත්‍රික දෝෂයක් මේ අනතුරට හේතු වී ඇති අතර, Kadance මෙලෙස අනතුරට ලක්ව තිබුණේ ඇය උපන් ප්‍රදේශයේදීමයි..

ඇය පසුගිය පෙබරවාරි 17 වැනිදා සිදුවූ අනතුරකින් පසුව ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණා..

ඇය “Miss Teen USA” pageant එකට සහභාගී වී ඉන් රූ රාජිනියක් බවට පත්ව බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගෙන තිබුණා..

..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!