දේශීය පුවත්

අලුත්ම මිල ගණන් මෙන්න !

උත්සව සමයේ මාළු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මාළු කිලෝවක සිල්ලර මිල ලෙස කෙලවල්ලා රුපියල් 2500ක් ද, තලපත් රුපියල් 2280ක් ද, බලයා රුපියල් 1100ක් ලෙස ද අලෙවි වෙනවා.

තවද, පරා කිලෝවක මිල රුපියල් 1800ක් ද, සාලයා රුපියල් 560ක් ද, හුරුල්ලා රුපියල් 1020ක් ද, ලින්නා රුපියල් 980ක් ලෙසයි අලෙවි වෙන්නේ.

මේ අතර, පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ තොග මිල ගණන් ද ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මාළු කිලෝවක තොග මිල ලෙස කෙලවල්ලා රුපියල් 1500ක් ද, තලපත් රුපියල් 1900ක් ද, බලයා රුපියල් 800ක් ලෙස ද අලෙවි වෙනවා.

පරා කිලෝවක මිල රුපියල් 1500ක් ද, සාලයා රුපියල් 450ක් ද, ලින්නා රුපියල් 900ක් ලෙසයි අලෙවි වෙන්නේ.

Hiru Gossip

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!