Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

පොලිස් ඉතිහාස පොත් අලුත් කරමින් මුල් පුටු වලට ගියේ අඹුසැමි යුවල මෙන්න…

පොලිස් ඉතිහාසය වෙනස් කරමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලය හොබවන අඹු සැමි දෙපොළක පොලිස් ස්ථානාධිපති තනතුරු සඳහා පත් කරනු ලැබ ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ ස්ථානාධිපති එල්මෝ මයිකල් ප්ලේට් සහ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරා ක්‍රිෂාන්ති අබේසේකරයි.

අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර කෑගල්ල, පින්දෙණිය පොලිස් ස්ථානාධිපතිනිය ලෙස වැඩ බලන පොලිස්පති නීතිඥ ,ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පත් කරනු ලැබ ඇති අතර ඇය අද එම නව තනතුරේ වැඩ භාර ගැනීමටට නියමිතයි.

අප්සරා මහත්මිය කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කරමින් සිටියදී පින්දෙණිය පොලිස් ස්ථානාධිපතිනිය ලෙස පත් කරනු ලැබුවාය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!