Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Business

මට කළු සල්ලි නැ… බික ආවා. බික ගියා… අශේන්ගේ බික ගැන අද ඇසෙන කතාව මෙන්න…

අශේන් සේනාරත්න කියන්නේ කාලෙන් කාලෙට කතා මවන දක්ෂයෙක්…

යූටියුබ් ක්ෂේත්‍රයේ දැවැන්ත නමක් දිනාගත් ඔහු පසුගියදා මිනිස්සුන් අතරට පැමිණියේ බි.ක නමින් වෙනස්ම විදිහේ බුරියානි කඩයක් මිනිසුන්ට අරගෙන…

වේගයෙන් එය රට පුරා ජනප්‍රිය වූ අතර එසේම එය වේගයෙන් රට පුරා වැසි ගියේ බි.ක සම්පූර්ණයෙන්ම වසා දමමින්…

ඉතිං බිකට කැමති අයට යලිත් බික නැති වේවිද ? මේ ගැන අශේන්ගෙන්ම අහලා බලමු…

” වටේටම බික දාගෙන ගිය මගෙ තාත්තා සල්ලි- කාරයෙක් හින්දාවත් මට කළු සල්ලි තියෙන හින්දාවත් නෙවේ. හැමතැනම දැම්මෙ ගම් වල මිනිස්සු බික දාලා දෙන්න කියලා ඉල්ලුවා. පස්සෙ ගම් වල මිනිස්සු බික අරන් ගියා. බික හැදුවා, බික වැහුනා රෙසිපි මේන්ටේනන්ස් ප්‍රශ්ණයක් හින්දා. කොළඹට ආයෙමත් බිකක් එනවා…”

ඒ අනුව නුදුරේදිම යලිත් කොළඹට බිකක් එනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!