Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Business

අයි ෆෝන් පිස්සන්ට සුභ ආරංචියක් ඔන්න… මෙන්න අයි ෆෝන් පවුලට එන අලුත්ම සාමාජිකයා..

දුරකතන මාලිදි ගැන ලෝකයේ බොහෝ දෙනා අවදානයෙන් ඉන්නවා.. මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම කතාවක්..

ඇපල් iPhone 16 මාදිලියට හඳුන්වා දීමට නියමිත නවතම ජංගම දුරකථනය පිළිබඳව ඇපල් සමාගම ඊයේ (19) නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා…

මෙය A18 වේගවත් ක්‍රියාකාරිත්වය, 48MP 2-in-1 කැමරා පද්ධතියක් සහිත iPhone 16e ලෙස හඳුන්වා දීමට නියමිතයි…

එමෙන්ම ඇපල් සමාගම සඳහන් කරන්නේ පෙර හඳුන්වාදුන් ජංගම දුරකථන මෙන් නොව මෙම දුරකථනය පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට ලබා ගත හැකි බවයි..

මෙම ජංගම දුරකථනය කළු සහ සුදු වර්ණවලින් 128GB, 256GB සහ 512GB ගබඩා ධාරිතාවන්ගෙන් මිලදී ගත හැකිවන අතර, අමෙරිකානු ඩොලර් 599 සිට මිල ගණන් ආරම්භ වෙනවා..

ඒ අනුව, මෙය මිලදී ගැනීමේ පෙර ඇනවුම් හෙට (21) සිට ආරම්භවන අතර එළඹෙන 28 වැනිදා සිට එය නිල වශයෙන් මිලදී ගැනීමට හැකිවන බවයි එම සමගම නිවේදනය කර ඇත්තේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!