Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

” අපි ගායන ශිල්පිනියො නෙ. අපිට පෙන්නන්න තියෙන්නෙ අපෙ කට හඬ. එතකොට අපිට කකුලක් එලියෙ දාලා හරි, පපුව නිරාවරණය වෙන්න හරි එහෙම අඳින්න අවශ්‍යතාවයක් නෑ. උරේෂා කියපු පට්ට කතාව මෙන්න…

උරේෂා රවිහාරි කියන්නේ අපි හුගාක් ආදරේ කරන දක්ෂ ගායන තරුවක්… ඉතිං ඇය පසුගියදා වැඩසටහනකට ඇවිත් අපූරු කතාවක් කරනවා. මේ කතාව සමාජ මාධ්‍ය පුරා උරේෂා ගැන යලිත් කතාවට භාජනය කරන්න තරම් මාතෘකාවක් වෙනවා…

” දෙමව්පියන්ට, සැමියට, දරුවට ගෞරවයක් ලැබෙනවා නම්, ලැජ්ජාවක් නැතුව මේ මගෙ අම්මා, මේ මගෙ වයිෆ්, මේ මගෙ ළමයා කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන් නම් ඒක තමයි කාන්තාවක් හැටියට අපි සාර්ථකම. ලබන ජනප්‍රියත්වයට වඩා ඒක වටිනවා. කකුලක් එලියෙ දැම්මා කියලා ඒකෙන් අපිට ලැබෙන දෙයක් නැහැ. අපිට ඒක පෙන්නලා ගන්න දෙයක් නෑ. අපි ගායන ශිල්පිනියො නෙ. අපිට පෙන්නන්න තියෙන්නෙ අපෙ කට හඬ. එතකොට අපිට කකුලක් එලියෙ දාලා හරි, පපුව නිරාවරණය වෙන්න හරි එහෙම අඳින්න අවශ්‍යතාවයක් නෑ. අපි අඳි- න්න ආස ක්‍රමයක් තියෙනවා පොඩි කාලෙ ඉඳලා හැදිච්ච විදිහ. ඒක ගොඬේකම නෙවේ, ඒක ගොඬේකම කියනවනම්, ඔව් අනේ අපි ගොඩේ…”

ඒක නම් ඇත්තටම විශිෂ්ඨ කතාවක්…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!