තරු ගොසිප්

මල්සරා සිංදුවට ගොඩක් කවර්ස් කරලා තිබුනා. අනේ කමක් නැ.. චාමර රණවක කියපු අපූරු කතාව මෙන්න…

චාමර රණවක කියන්නේ අපි ආදරේ කරන අමු ගායකයෙක්…

අද ජීවිතේ සාර්ථක කරන් ඉන්න ඔහුටත් එදා ජීවිතේ අසීරු යුගයක් තිබුනා. ඉතිං ඒ යුගයේ සිට අද දක්වා ඔහු ආපු මේ ගමන්මග ගැන කතා කල චාමර වසර ගණනකට පසු යලිත් ලෝකයට දායාද කල මල්සරා ගීතය ගැන කිව්වේ මෙවන් අදහසක්…

” මල්සරා සින්දුවට කවර්ස් ගොඩක් කරලා තියෙනවා. අනේ කමක් නෑ. සමහරු නම් ඕවා කියන්න දෙන්නෑ නඩු දානවා. ගායකයට සින්දු අයිති නෑ. අයිතිය තියෙන්නෙ මෙලඩි දාන කෙනාටයි රචකයාටයි. ඒගොල්ලන්ට සල්ලි දීලා තමයි ඔය කවර්ස් එහෙම කරන්නෙ. මගෙ ඒවගෙ නම් ඔක්කොම මමනෙ. මම නම් කියලා තියෙන්නෙ මගෙ කවර්ස් නෙවේ පුළුවන් නම් ගෑණිවත් අරන් පලයන් කියලා. මේ කිසි දෙයක් අරන් යන්න බෑ. මට හැම දේම අනිත්‍යයි.”

ඒ තමයි නිහතමානී චාමර රණවක…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!