ක්‍රීඩා පුවත්

ඒ සුපිරි ක්‍රිකට් තරුවගේ යුග දිවියටත් කන කොකා හැඩුවාද ?

කියන්න යන්නේ ලොවක් හඳුනන ඒ යුවල ගැන ඇසෙන කතාවයි..

යුශ්වේන්ද්‍ර චහාල් සහ ධනශ්‍රී වර්මා මේ දවස්වල හැමෝම හඳුනන යුවලක්..

ඒ දෙන්නා ගැන කවුරුත් මෙහෙම කතා වෙන්නේ ඇයි..? සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක යුශ්වේන්ද්‍ර චහාල් සහ ඔහුගේ බිරිඳ වන ධනශ්‍රී වර්මා නිල වශයෙන් දික්කසාද වී ඇති බව මාධ්‍ය ඊයේ බොහෝ මාධ්‍ය වාර්තා කළා..

ඔවුන්ගේ දික්කසාදය පිළිබඳ පුවත මාස ගණනක සිට සමාජ මාධ්‍යවල පැතිර ගියත් ඒ ගැන හරියටම කිසිවක් දැනගන්නට ලැබුණේ නැහැ..

ඒ මේ දෙන්නා දැන් බොහෝ කලක සිට සමාජ මාධ්‍ය හරහා විවිධ ව්‍යංගාර්ථ සටහන් බෙදාගනිමින් සිටියා..

මෙම යුවළගේ දික්කසාද අවසාන නඩු විභාගය සහ අනෙකුත් කටයුතු සියල්ල එරට පවුල් අධිකරණයේ දී පසුගිය දිනය සිදුවූ බව‍යි වාර්තා වෙන්නේ..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!