Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

රසික ආදරය තව තවත් වැඩිවුණු දිනක්ෂි සතුටින් ඒ ගැන තැබූ සටහන මොකද්ද ?

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරේ කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය කලා ශිල්පිනියක්.

සමාජ මාධ්‍ය තුළදී වුණත් දිනක්ෂිි ගොඩක් දෙනා අතර කැපී පෙනුණා.. ඒ විතරක් නෙවෙයි ඇගේ සමාජ මාධ්‍ය පිටුවලට ලැබෙන රසික ආදරය එන්න එන්නම වැඩිවෙනවා මිසක් කවදාවත් ඒවා අඩුවෙනවා දැක ගන්න ලැබුණේ නැහැ..

ඔන්න ඉතින් මේ ඇයට තවත් සතුටු තවත් එක් විශේෂ දවසක්.. දිනක්ෂික ෆේස්බුක් ගිණුමට 1.5M ග්‍රාහකයෝ එකතු වෙලා..

අපූරු ඡායාරූප පෙළක් එක්කම, එන්න එන්න ලස්සන වෙන දිනක්ෂි ඒ ගැන මෙන්න මේ විදිහේ සටහනක් ඇගේ මුහුණු පොතට එක් කරන්න අමතක කරලා තිබුණේ නැහැ..
“Celebrating 1.5 MILLION facebook followers.. බොහොම ස්තූතියි හැමෝටම”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!