තරු ගොසිප්
බිරිඳකගේ යුතුකම් විතරක් නෙවෙයි, මට ඇය මවක් වුණා..” බිරිඳ චන්දනාගේ උපන්දිනය දා කීර්ති තැබූ ඒ ආදරණීය සටහන මෙන්න…

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්රයේ ප්‍රේමාන්විත හඩ ඔහු කිව්වොත් නිවැරදියි. ළයාන්විත ගී හඩක් හිමි ඔහු කීර්ති පැස්කුවල්.
ළමා තරුණ මහළු වයස් භේදයකින් තොරව ආදරේ ලබන ඒ නිහතමානි පුද්ගලයාගේ ආදරණීය බිරිඳ චන්දනාටගේ උපන් දිනය අද.
ඉතින් ඒ වෙනුවෙන් කීර්ති පැස්කුවල් අද ඔහුගේ මුහුණු පොතට අපුරු සටහනක් එක් කර තිබුනා.
ඒ ආදරණීය බිරිඳ චන්දනාට සුබ පැතුම් සමගින්.

Source – Hiru Gossip



