මාස ගණනකට පසු රටම කම්පා කල මිද්දෙනිය සිද්ධියේ තවත් කතාවක් එළියට…

මාස ගණනකට පසු රටම කම්පා කල මිද්දෙනිය සිද්ධියේ තවත් කතාවක් එළියට…

මතකද ඒ අමිහිරි සිද්ධිය, එදා පුංචි මල් කැකුළු දෙකකටත් මේ සිද්ධිය නිසා අකාලයේ මිලින වෙන්න සිදුවුණා..

මේ අන්න ඒ සිදුවීම ගැන අද ඇසෙන කතාවයි..

මේ වසරේ පෙබරවාරි මාසයේදී මිද්දෙනියේදී අරුණ විදානගමගේ නොහොත් “කජ්ජා” සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය කිරීමට සම්බන්ධ වූ යතුරුපැදිකරු ඉන්දියාවට පලා ගොස් සිටියදී ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා…

ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලද අතර, එහිදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *