Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

සජිත් ප්‍රේමදාස අඩුපාඩු හදාගන්න ලෑස්තියි

ජනතාව පෙන්වා දෙන නායකත්වයේ අඩුපාඩු නිවැරදි කරගෙන පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ජනවාරි මාසයේ සිදුවන බවත් විශාල වෙනස්කම් ප්‍රමාණයක් සිදුවනු ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර අද පැවසුවේය.

දැවැන්ත වෙනසක් පෙනෙයි…” ඔහු කීවේය.

නායකත්වය වෙනස් නොවන බවත් නායකයාගේ යම් යම් ලක්ෂණ වෙනස් වනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. .

නායකත්වයේ අඩුපාඩු ජනතාව කියනවනේ. ඒවත් වෙනස් වෙලා ගොඩක් නිලතල වෙනස් වෙලා, අලුත් වෙලාවැඩේ පටන් ගන්නවා අපි. ” නලීන් බන්ඩාර කීවේය.

කියන්නේ නායකයා ස්වයං විවේචනයකට ලක්වෙලා තියනව ?” මාධ්‍ය ඇසුවේය.

සියලු දෙනාම යම් යම් විදිහට අවබෝධ කරගන්න ඕන. පිළිබඳව පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡා ජනවාරි මුල් සතියේ සිද්ධ වෙනවා. අපි 2025 වැඩ පටන් ගන්නවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!