තරු ගොසිප්
ඒ දෙන්නා බොලිවුඩ් කපල් එකක් වගේ.. රටක් කළඹපු සංජානාගේ වෙඩිමේ වෙනස්ම ෆොටෝ ටිකක් නිසා බුකිය කැළඹිලා…

සංජානා – විහඟ යුවලගේ විවාහ මංගල උත්සවය ගැන ගොඩක් දෙනෙක් පසුගිය දවස්වල කතා වුණා…
ඔන්න ඉතින් ඒ දෙන්නා ඉන්දියානු පන්නයට හැඩවෙලා කරලා තිබුණු මේ ෆොටෝ ෂූට් එකට ගොඩක් දෙනෙක් ආදරය කළා වගේමයි, ඒ ඡායාරූප පෙළ දැකගන්නත් ඔබ කැමැත්තෙන් ඇති කියලා විශ්වාසයි..
මෙන්න බලන්නකෝ ඒ දෙන්නාගේ ආදරය මොන වගේද කියලා




