Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

අපි ඉන්න පෘතුවියේ අභ්‍යන්තර හරයේ වෙලා තියෙන ඇස් උඩ යන වෙනස මෙන්න…

පසුගිය 20 වසරක කාලය තුළ පෘථිවියේ අභ්‍යන්තර හරය වෙනස්වීමකට ලක්ව ඇති බව දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝන් විඩේල් පෙන්වා දී තිබෙනවා.

පෘථිවියේ අභ්‍යන්තර හරය ගෝලාකාර හැඩයකින් යුක්ත බවට සැලකෙන අතර එහි දාරවල ඇතැම් ස්ථානවලින් මීටර 100ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් වෙනස් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පෘථිවියේ අභ්‍යන්තර හරය බාහිර හරයෙන් වෙන්ව තනිව භ්‍රමණය වන අතර කෙදිනක හෝ පෘථීවි හරය භ්‍රමණය වීම නැවතුණහොත් පෘථීවිය ද අඟහරු මෙන් නිසරු ග්‍රහයෙක් වනු ඇතැයි උපකල්පනය කෙරෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!