එළවලු මිල අහස උසට යයි. කැරට් වල මිල ඇහුවොත් ඔබ කැරට් කන්නෙත් නැති වෙයි.

එළවලු මිල අහස උසට යයි. කැරට් වල මිල ඇහුවොත් ඔබ කැරට් කන්නෙත් නැති වෙයි.

දින ගණනාවක් පැවති අයහපත් කාලගුණ තත්වයත් සමඟ වෙළඳපොළේ එළවලු මිල ගණන් වල මිල ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙලා තියෙනවා.

වෙළඳපොළ සඳහා එළවලු රැගෙන ඒමේ අපහසුතා සහ වගාවන් විනාශ වීම හේතුවෙන් ඉදිරියේදීද එළවලු මිල ගණන් තවත් ඉහල යා හැකි බවට ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳුන් පෙන්වා දෙනවා.

ඊයේ දිනයේදී කැරට් කිලෝවක් රුපියල් 3000 ත් 3500 අතර මිල ගණන් වලට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අළෙවි වී තිබෙනවා.
අද උදැසන වන විට දඹුල්ල ආරථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් පහත පරිදි වාර්තා වෙලා තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *