Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

අගමැතිතුමිය නාලන්දා විද්‍යාලයට….

කොළඹ නාලන්දා විද්‍යාලීය සියවස් පූර්ණය නිමිත්තෙන් ඉදි කෙරුණු ලැබූ නවෝත්පාදන ගොඩනැගිල්ලේ (ධර්මා ගුණසිංහ මන්දිරය) පළමු අදියරය විවෘත කිරීම අද (26) උදෑසන අගමැති හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

මිලියන 600 කින් මෙම ගොඩනැගිල්ලේ සියලු වැඩ කටයුතු නිමා කිරීමට කටයුතු යොදා ඇති අතර, පළමු අධිරයේ වැඩ අවසන් කිරීම සඳහා මිලියන තුන්සියයක පිරිවැයක් දරා තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ආදිනාලන්දීයන් සහ සම්භාවනීයන් පිරිසක් සහභාගීව සිටියා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!