තරු ගොසිප්

කාලෙකට පස්සේ බුකියම කැළඹිලා යන්න. දිනිති බස්සපු ෆොටෝ සෙට් එක දැක්කොත් ඔයාටත් පිස්සු හැදෙයි.

කවුරුත් ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි දිනිති වල්ගමගේ කියන්නේ..

මේ කියන්න යන්නේ ඇගේ තවත් ලස්සන ඡායාරූප පෙළක් ගැන කතාවක්..

කාලෙකට පස්සේ සුන්දර විදිහට ඔසරියකින් සැරසුණු ඇගේ ඡායාරූප පෙලක් මේ දවස්වල කාගේත් අවදානය දිනාගෙන තියනවා..

සරාගී ඡායාරූපවලින් ‍රසිකයින් අතරට එන ඇගේ මේ ඡායාරූප පෙළ නම් හැබෑම වෙනසක් කියලා ඔබටත් හිතේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!