Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

“මට නම් කියන්න වරදක් නෑ. නාස්තිය 100% අඩුකරලා තියෙනවා.මේ යන ගමන ගැන මට නම් අවංකවට සතුටුයි..” ආණ්ඩුව ගැන රංජා සතුටින්… සම්පූර්ණ විස්තරේ මෙන්න

රංජන් රාමනායක කියන්නේ රංගන ශිල්පියෙක් හැටියට ගායකයෙක් හැටියට වගේම දේශපාලකයෙකු හැටියටත් රටක් ආදරේ කරන පුද්ගලයෙක්…

ඕනි තැනක කෙලින් ඇත්ත කතා කරන රංජන් පසුගියදා වත්මන් ආණ්ඩුව ගැන ඔහුගේ ප්‍රසාදය මෙසේ පල කර සිටියා..

” අවුරුදු 76ක් තිස්සේ මේක පක්ෂ දෙකකට මාරු උනේ. ජනතාව හැට අට ලක්ෂයක් අලුත්ම පක්ෂයක් තෝරගත්තා. මාස 3ක් විතර ඇති ඒ පක්ෂය බලයට ඇවිල්ලා. මට නම් කියන්න වරදක් නෑ. නාස්තිය 100% අඩුකරලා තියෙනවා. ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා පූර්වාදර්ශයක් වෙලා තියෙන දේශපාලනයට. හොරකම් මොනවත් නෑ. මම මේ පක්ෂය එන්න කලිනුත් කිව්වා මේ ගැන. හාල්, පොල්, ලූණු ගැන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒක මොන ආණ්ඩුව ආවත් තිබුණා. මේ යන ගමන ගැන මට නම් අවංකවට සතුටුයි..”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!