Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

සමාජ මාධ්‍ය කළඹවමින් ලන්ඩන් නුවර හැඩ කල අපේ සමනලිය..!

කවදත් කොතනත් මවන්නේ අමුතුම ලස්සනක්..

මේ කියන්න යන්නේ ඇගේ සුන්දරත්වය ගැන තවත් කතාවක්.. සමනලී ෆොන්සේකා..

අපි කවුරුත් ආදරය කරන මේ සුරූපිනිය ඔන්න ලන්ඩන් නුවර තනි වුණු අවස්ථාවක මේ වගේ සුන්දර ඡායාරූප පෙළක් දැකගන්නට ලැබුණේ ඇගේ මුහුණුපොතේයි..

මෙන්න බලන්නකෝ San Diasගේ කැමරා කාචයට හසුවුණු සමනලීගේ ලස්සන කොහොමද කියලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!