සයුරෙන් එහා පුවත්

ලොවක් හඬවමින් ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සාමාදානයෙන් සැතපෙද්දී අවමංගල්‍ය දේව මෙහෙයට ලෝක බලවතුන් රැසක්…

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වීමට අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයින් රැසක් එක්ව සිටියා.

මෙහිදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අතර කෙටි හමුවක් සිදුව තබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අවමංගල්‍ය දේව මෙහෙයට ප්‍රථම අදාළ හමුව සිදුව ඇති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!