Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ගංවතුර, නායයම් බලන්න ට‍්‍රිප් එන්න එපා..! – පොලිසිය

අනාරක්ෂිතව පවතින ස්ථාන නැරඹීමට නොපැමිණෙන ලෙසට පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.

දිවයිනට බලපා තිබෙන හදිසි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විනාශ වූ සියලු මාර්ග සහ පාලම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ සියලු කටයුතු මේ වන විට මාර්ග සංර්වර්ධන අධිකාරිය විසින් ආරම්භ කර ඇතැයිද නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සදහන් කරයි.

එලෙස විනාශ වූ ස්ථාන නැරඹීමට අවට මහජනතාව විශාල වශයෙන් පැමිණෙන බවට මේ වන විට නිරීක්ෂණය වී ඇති බවත් එසේ පැමිණීම ඉතා අනාරක්ෂිත තත්ත්වයක් වන බැවින් විනාශයට පත් පාලම් මාර්ග ඇතුළු අනාරක්ෂිතව පවතින ස්ථාන නැරඹීමට නොපැමිණෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!