තරු ගොසිප්

නිලුෂි පවන්‍යා , උපන්දිනය සමරන පුංචි යාලුවාට ආදරෙන් සුබ පැතූ හැටි මෙන්න …

 

කාගේත් ආකර්ශන‍ය දිනාගත්ත රූමතියක්.. නිලූෂි පවන්‍යා…

මේ කියන්න හදන්නේ එයාගේ ආදරණීය යාලුවා ගැන කතාවක්..

ඔන්න නිලුෂි එයාගේ යාලුවට උපන් දිනයට හරිම ආදරෙන් සුබ පතලා තිබුණා .. ඒ මෙන්න මෙහෙමයි…

මගෙ පුංචි යාලුවා…
මුලින්ම. HapPy Birthday panchoo
අවුරුදු 4ක් ඒ යාලුකමට ,

ඉතින් එදා වගෙම අදත් ඒ සහෝදර බැදීමේ වෙනසක් නෑ…කෙනෙක්ට ඇත්තටම හොද යාලුවෝ වෙන්න අමාරුයි….

මොකද යාලුකම් ගොඩක් අය නැති කර ගන්නවා….එත් අපි කවදාවත් එහෙම උනේ නෑ…හැමදාමත් සමහර දවස් වලට කතා කරන්න බැරි උනත් අදටත් ඉන්නවා…
මට අදටත් මතකයි උදේ ඉදන් රෑ වෙනකල් මං ඉස්සර ඔයගේ clinc එකට වෙලා ඔයා වැඩ ඉවර වෙනකල් ඉන්නවා…එ කාලේ මටත් ගෙදර ඉන්න අවුල්…හැමදාම මගේ හිත හැදුවා..මගෙ ලගින් හිටියා…..
ඔයා මට ඇත්තටම සහෝදරියක්…..
ඔයාට හැමදේම ගොඩක් සාර්ථකව හරි යන්න ඕනේ..කාගෙවත් ඇස්වහක් කටවහක් වදින්න එපා…දියුණුවෙන් දියුණුවටම යන්න ඕනේ…
ඒ වගෙම….
මං දන්නවා ඔයාගේහිත උණු වෙනවා.මිනිසුන්ට ආදරෙයි…
ඒ දේවල් එක්ක ඔයාට කවදාවත් වරදින් නෑ..තව මිනිස්සුන්ට උදව් කරන්න ලැබෙන්න ඕනේ…..මගෙ ජීවිතේ ගොඩක් දේවල් වලට ඔයා හිටියා…
ඉතින් ඔයාට මං ගොඩක් ආදරෙයි…
ඒ මං කොතන කොහොම හිටියත්.
ඔයාට තෙරුවන් සරණයි.!!!!!!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!