Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

” අවුරුදු හයකින් දැකලා නැති ඔයාව ඉක්මනින් දකින්න වාසනාව ලැබේවා ” නොවෙනස් බැඳීමක් ගැන දිලිනි කී කතාව

ජනප්‍රිය රංගන ශිල්පිණීයක් වන දිලිනි ලක්මාලි මේ වෙද්දී විදෙස් ගත වෙලා ඉන්නවා කියන එක ගොඩක් දෙනෙක් දන්නා කතාවක්..

ඒත් ඉතින් මොන තරම් දුරක හිටියත් තමන්ගේ ආදරණීයන් අමතක කරලා කොහොමද..?

මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන අන්න ඒ වගේ ආදරණීය කතාවක්..

සහෝදර බැඳීම කියන්නේ ගොඩක් වෙලාවට නොවෙනස් ආදරයක්..

මොන තරම් දුරක හිටියත් ඇගේ ආදරනීය සහෝදරයා වෙනුවෙන් මෙන්න මේ වගේ විශේෂ සුබපැතුමක් එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ.. මෙන්න බලන්නකෝ ඇය කියලා තිබුණ ඒ කතාව..

“සදා නොවෙනස් බැඳීම…සුභ උපන්දිනයක් මගේ මල්ලීට..ජීවිතේ වාසනාවන්ත වේවා..මට නොලැබුණ හැම සැප සම්පත්තියක්ම…මගේ මල්ලීට ලැබේවා..!!!! බුදුසරණයි.. අවුරුදු 6 කින් දැකලා නැති ඔයාව ඉක්මණට දකින්න වාසනාව ලැබේවා”

Hiru Gossip

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!