තරු ගොසිප්

මා රෑ පාළු මාවතේ ඈ මේ මොකද කරන්නේ.. සිංදු කියන කිරිල්ලියගේ අලුත්ම පින්තූර එකතුව

කාංචනා කියන්නේ හරිම ලස්සන යෞවනියක්…

ඇය අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂය වගේම සුරූපී ගායිකාවක්… ඇයටම අනන්‍ය වුණු අපුර්ව මිහිරි ගායනා ලාලිත්‍ය නිසා ප්‍රසංග වේදිකාවට ආලෝකයක් එකතු කරනවා…

ඇය මේ වෙද්දි විවිධ විලාසිතා වලින් හැඩ වෙනවා… ඒ වගේම හැමෝගෙම නෙත් වශී කරනවා… ඇය හරිම කියුට්… එහෙම තමයි ඇයට ආදරේ කරන හැමෝම කියන්නේ… බලන්නකෝ මේ ලස්සන වෙනස් තාලේ පින්තූර එකතුව කොහොමද කියලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!