දේශීය පුවත්

පුද්ගලයින් ලක්ෂ 11.5ක් අවතැන්

රට පුරා සිදුව ඇති කාලගුණික බලපෑමේ ප්‍රමාණය ඉස්මතු කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නව සංඛ්‍යාලේඛන නිකුත් කර ඇත.
ඒ අනුව,බලපෑමට ලක් වූ පවුල් 318,252ක පුද්ගලයින් 1,156,860 ක් වාර්තා වී ඇති අතර ජීවිත අහිමි වීම් 355ක් ද අතුරුදහන් වූ පුද්ගලයින් 366 ක් ලෙස වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!