දේශීය පුවත්

රතු තඹරු පෙති මතින් ලියකම් වුණු ඇගේ සුන්දරත්වය මොන තරම්ද..? හැමදාම දකින මනාලියකට වඩා ඇය හරි වෙනස්..

සමාජමාධ්‍යය තුළ සැරි සරන අපූරු සේයා රූ නිතර දෙවේලේ අපිට දැකගන්න ලැබෙනවා. 


මේ අන්න ඒ වගේ හෙළ කුල සිරිතට හැඩවුණු මනාලියකගේ සුන්දරත්වය අපූරුවට පෙනෙන තවත් ඡායාරූප කිහිපයක්.

බලන්නකෝ ඇය හැම මනාලියක් අතරින්ම කැපී පෙනෙන්නේ ඇයි කියලා. ඒ ඇය හැඩගැන්විලා ඉන්න විලාසිතාව නිසා කියලා කියන්න පුළුවන්.

ඇගේ ඔසරිය නිර්මාණය වෙලා තියෙන්නේ නෙළුම් මල මූලික කරගෙනයි. ඉතින් මෙන්න බලන්නකෝ ඒ තරම් අපූරුවට හැඩවෙලා ඉන්න ඒ දෙන්නාගේ ලස්සන..

Elegant Point ෆේස්බුක් පිටුවෙන්..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!