සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක්වෙන නිලි රැජිනියට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් වයසක අම්මව තල්ලු කර ඒ නිලිය කවුද ?   Ceylon / hithuwakkari

සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක්වෙන නිලි රැජිනියට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් වයසක අම්මව තල්ලු කර ඒ නිලිය කවුද ? Ceylon / hithuwakkari

නිළි රැජිණි මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට ගෞරව කිරීම සඳහා ලංකාවේ සිව් කොනින්ම ජනයා මේ වෙද්දිත් ජාතික චිත්‍රපටි සංස්ථාවට එකතු වෙනවා.

ඒ ඇය හම්බ කෙරූ වත්කමයි.

ඒවගේම අති විශාල කලාකරුවන් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වෙනවා.ඉතින් කලා ලෝකේ ඉන්න බහුතරයක් දෙනාට ඇයගේ වියෝව දරා ගන්න බෑ.

ඒ වියෝව ගැන හිතාගන්නත්බෑ.

මේ විදිහට අවසන් ගෞරව දක්වන්න ජන ගඟ ඇඳී එන ඒ අවස්ථාවේ නොවිය යුතු දෙයක් සිදුවුණා.

ඒක අහම්බෙන් කැමරා කාචෙත් සඳහන් වෙලා තියෙනවා.

එතන හිටපු නිර්දා උයන්හේවා වයසක අම්මෙක්ව අතින් තල්ලු කරනවා.

ඒ ඇයට දේහය ඉදිරිපිටට ඇවිත් ගෞරවය කරන්න අවශ්‍ය නිසා.හැබැයි ඇය මාලනීයට ආචාර දක්වන්නෙත් ඕනවට එපාවට වගේ. ඉතින් මේ අවස්ථාව ඇහෙන් දැකපු විශාල පිරිසක් කියන්නේ මේ ඉන්න ලංකාවේ ප්‍රසිද්ධ නිළියක් කියලයි.

ඉතින් ඇයව කවුද කියලා හරියටම අඳුර ගන්න බැරි උනත් මේ කරපු වැඩේ කිසි කෙනෙක් අනුමත කරන්නේ නෑ. ඉතින් ඒ අවස්ථාවේ සිදුවුණු සිදුවීම කැමරාවේ සටහන් වුණේ පහත ආකාරයෙන්.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *