තරු ගොසිප්

ආදරය පටන් ගන්න මුලපිරුවේ මම සමිතා මුදුන්කොටුව

සමිතා මුදුන්කොටුව කියන්නේ අපේ සංගීත ක්ෂේත්‍රය තුළ ඉන්න ඉතාමත්ම ප්‍රවීන දක්ෂ ගායන ශිල්පිනියක්. යළින් යුග දිවියට ඇතුළත්වේලා ඉතාමත් සතුටින් ජීවත් වන ඇය වරින් වර සමාජ මාධ්‍ය හරහා නොයෙකුත් ආකාරයෙන් අපිට දකින්නට ලැබෙනවා.

සිය ආදරණීය සැමියා සහ දරුවන් දෙදෙනා සමඟ ඉතාමත් ආදරණීය ජීවිතයක් ගත කරන ඇය ඉතාමත් ආදරණීය මටක් වගේමආදරණීය බිරිඳක් විදිහටත් තම යුතුකම් නොපිරිහෙළා ඉටු කරන තැනැත්තියක්.

ඉතින් පසුගිය දිනක සිය ආදරණීය සැමියා සමඟ එකතු වෙලා කරපු අපූරු වීඩියෝවක් ඇය YouTube නාලිකාව හරහා නිකුත් කරතිබුණා.

එහිදී අහපු ප්‍රශ්නවලට නොමින් ආදරණීය පිළිතුරු ලබාදීමට මේ ආදරණීය යුවල කටයුතු කර තිබුණා

ආදරේට මුලපුරන්න මුලින්ම කටයුතු කළේ කවුද ඇය කියලා ඇහවම සමිතා කිව්වේ සඳහා මුලින්ම කටයුතු කළේ තමන් බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!